අභිෂේක උත්සවය

ඔටුන්න හිමි පුද්ගලයා රාජ්‍යත්වයට පත්කිරීමේ නිල හා චාරිත්‍රානුකූල උත්සවය යි. මෙය දර්බාර් උත්සවය නමින් ද ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල හඳුන්වා ඇත. ‘අභිෂේකය’ ද බලන්න.