අභයාකරගුප්ත

පැරණි ඉන්දියාවේ තිබූ වික්‍රමශිලා නම් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකි. සිද්ධමහාපණ්ඩිත ආචාර්ය උපාධිය මෙතුමාට විය.