ඉන්දියාවේ පශ්චාත් ගුප්ත වංශයට අයත් ලිපි අතරින් දැනට සොයාගෙන ඇති පැරණිම ලිපියයි. මෙය ආධිත්යසේන රජ දවසට අයත් වේ. ඔවුන්ගේ වංශයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු මේ ලිපියේ සඳහන් වේ.