අන්ධපුරය

මේ නම සඳහන් වන්නේ සේරිවාණිජ ජාතකයේ ය. තෙලෙවාහ නම් නදියක් අසබඩ මේ නගරය පිහිටියේ යැයි ඒ ජාතක කතාව අනුව පෙනී යයි. මෙය පැරණි ඉන්දියාවේ පාලක රාජවංශයක් වූ ආන්ද්‍රවරු හෙවත් සාතවාහනයින්ට අයත් නගරයක් යැයි විශ්වාසයක් පවතී.