අන්ධ වනය

ඉන්දියාවේ වත්මන් සහේත් මහේත් හෙවත් පුරාණ සැවැත් නුවරට සමීපයේ පිහිටි වනයකි.