අන්තියල්සිඩාස්

භාරතය සමග සබඳතා පැවත්වූ ග්‍රීක රජෙකි. පස්වන ශුංග රජු යැයි අනුමාන කරන බෘගභද්‍රකාසිපුත්‍ර රජුගේ රාජසභාවේ මේ රජුගේ තානාපතිවරයෙකු වශයෙන්  හෙලියොඩෝරස් නමැත්තා සිටිබව සඳහන් වේ.