අන්ති ඕකස්/ඇන්ටියෝකස්/ඇන්ටි ඕකස්

මහා ඇලෙක්සැන්දර් රජු ක්‍රි.පූ.4 වන සියවසේ දී පමණ වයඹදිග ඉන්දියාවට එල්ල කළ ආක්‍රමණයෙන් පසු එහි ස්ථාපනය කළ ග්‍රීක පාලන ඒකකයේ පසුකාලීන පාලකයෙකු වූයේ සෙලියුකස් නිකේටාර් ය. සෙලියුකස්ට පසු ගේ අනුප්‍රාප්තිකයා වූයේ අන්ති ඕකස් ය.