අන්තර්වංශික/අන්තර්වසික

භාරතීය දේශපාලන තන්ත්‍රය අනුව මේ නමින් හඳුන්වා ඇත්තේ අන්තඃපුර පාලක හෙවත් අන්තඃපුර කටයුත් සොයා බලන්නා ය.