අන්තක(යම)

දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ. ලංකාවේ දී මහා කාල යනුවෙන් හඳුන්වා ඇත්තේ යම යැයි පරණවිතාන මහතා විශ්වාස කරයි.