අනුලෝම විවාහය

භාරතීය වෛදික යුගයේ විවාහ ක්‍රමයකි. උසස් කුලයක පුරුෂයෙකු පහත් කුලයක ස්ත්‍රියක විවාහ කරගැනීම යි. නමුත් මේ සඳහා සුදුසුකම් ලැබෙන්නේ දෙවන වර විවාහයකදී ය. ඒ පමණක් නොව පළමු විවාහයේ කාන්තාව පුරුෂයාගේ ම කුලයේ කාන්තාවක් වූ විට ය.