අනි ඕර් බුදුපිළිමය

කුෂාණ යුගයට අයත් බුද්ධ ප්‍රතිමාවකි. මථුරා කලාවේ ලක්ෂණ ගවේෂණයේදී ඉතා වැදගත් බුද්ධ ප්‍රතිමාවකි.