භාරතීය රජවරුන් භාවිත කළ විරුධ නාමයකි. නමුත් වඩාත් ප්‍රකට රජවරුන්ට වඩා සාමාන්‍ය බලයක් සහිත පාලකයන් මෙය භාවිත කර ඇති බව පෙනෙයි. චේර පාලක නෙඩුන්ජේරල් මේ විරුදය භාවිත කළ අයෙකි.