අදිති දෙව් දුව Facebook Twitter WhatsApp Print Email වෛදික යුගයේ භාරතීය දේව සංකල්පයට අනුව, අලෝකයට අධිපති වූ ආදිත්‍ය දෙවියන්ගේ මව යි. ඍග්වේදයේ ස්ථාන ගණනාවක ඇගේ නම සඳහන් වේ.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…