අඤ්ඤාකොණ්ඩඤ්ඤ

පස්වග තවුසන් අතරින් ප්‍රධානියා ය. බුද්ධ දේශය පළමුව අවබෝධකරගත් භික්ෂුව යි.සිද්ධාර්ථ ගෞතමයන්ට නම් තැබීමේ උත්සවයට සහභාගී වූ ලාබාල ම බ්‍රාහ්මණයා ය. එහි දී කුමරුන් බුද්ධත්වයට පත්වන්නේ යැයි ස්ථිර වශයෙන් ම කී බමුණා ද වේ.