අජිත

ඉන්දියාවේ විශාලා මහනුවර  වාලුකාරාමයේ පැවත්වූ දෙවන ධර්ම සංඝායනාවේ දී භික්ෂූන්වහන්සේලාට අසුන් පැනවීම භාරව සිටි භික්ෂූන් වහන්සේ ය.