අචේලක

භාරතීය අගමක අනුගාමික පිරිසකි. නග්නව හැසිරෙන පරිබ්‍රාජක විශේෂයකි. උග්‍ර තවුස්දම් රකින්නන් විශේෂයකැයි පිළිගැනේ. සේලයක් හෙවත් සිව්රක් නොදරන නිසා මේ නමින් හඳුන්වා ඇත.