අග්නිදිග ආසියාව

ගිනිකොණදිග ආසියාවයි. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලා ඕසය, වියට්නාමය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, බෲනායි, පිලිපීනය යන රටවල් වලින් සැදුණු ප්‍රදේශය යි.