අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
විදුලිය හා වැසිවලාව යන අරුත දෙයි. විදුලියටත් වැස්සටත් අධිපති දෙවිවරු ද මෙම නම් වලින් ම හැඳින්වෙයි. මිනිසා වර්ෂාව අකුණු ලබාගනු පිණිස මෙම දේව රූප අභියස අයදිති. වර්ෂාව කෘෂිකටයුතු වලට ජලය සපයන අතර අකුණු පසට නයිට්‍රජන් එකතු කරයි. පරණවිතාන මහතාට අනුව ඉසුරුමුණි විහාරයේ ‘මිනිසා හා අශ්ව හිස’ කැටයමෙන් අග්නි හා පර්ජන්‍ය නිරූපණය වෙයි. අග්නි යනු යනු වෛදික දෙවියෙක් ද වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.