අග්ගි ශාලා Facebook Twitter WhatsApp Print Email අග්නි ශාලාව හෙවත් ගිනිහල් ගෙය. ගිනි පිදීම පිණිස නිතර ම ගින්න දල්වා තබන ස්ථානය හෝ කෝවිල.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…