අක්මල් ඛාන්

ඉන්දියාවේ මූගල් පාලන සමයේ වයඹදිග දේශසීමාවේ සිටි කැරලිකාර ගෝත්‍රික කණ්ඩායමක නායකයෙකි. ඖරජසෙබ් ගේ කාලයේ මොහු අෆ‍්‍රිදිවරුන්ට නායකත්වය දෙමින් දේශසීමාවේ අවුල්සහගත තත්ත්වයක් ඇතිකළේය.