අක්බර්(ඖරංසෙබ් පුත්‍ර)  

ඉන්දියාවේ මූගල් අධිරාජ්‍යයේ අවසන් ශ්‍රේෂ්ඨ පාලකයා වූ ඖරංසෙබ්ගේ පුත්‍රයාය. අධිරාජයා යටතේ චිතෝර් ප්‍රදේශය භාරව සිටිය ද පියා සමග ආරවුලක් ඇතිකරගෙන පියාට විරුද්ධව රාජ්පුත් වරුන්ට එක්වී කැරලි ගැසීය. මියගියේ පර්සියාවේ දීය.