අක්බර් 2

1806-1837 කාලයේ ඉන්දියාවේ මුගල් අධිරාජ්‍යයේ පාලකයා වශයෙන් පත් වූ දුර්වල නායකයෙකි. ඉංග්‍රීසීන්ගේ රූකඩයක් වූ හෙතෙම දිල්ලියේ රතු බලකොටුවට වී පාලන කටයුතු කළේය.