රාසි, අකීල් ඛාන් (අකීල් ඛාන් රාසි)

ඉන්දියාවේ මූගල් පාලන සමය පිළිබඳ ලියූ ලේඛකයෙකි. මොහු ලියූ ‘සාෆර්නාම’ නමැති කෘතියෙන්  මුගල් සිහසුන සඳහා පැවති අභ්‍යන්තර අරගල පිළිබඳ තොරතුරු හෙළිකරගත හැකිය.