අකර්මන්

මෙය ඍග් වේදයේ එන වදනකි. වෛදික ආර්යයෝ ඉන්දියාවට පැමිණෙන විට සිටි ස්වදේශිකයන්ව හැඳින්වීමට යෙදූ එක් නමකි.  වෛදික ඇදහිලි නොපිළිපදින යන අර්ථය එහි ඇත.