අංගුරි බාග් Facebook Twitter WhatsApp Print Email අංගුරි බාග් මූගල් පාලන සමයේ දී සා ජහාන් අධිරාජයා විසින් අග්‍රා හි ඉදිකළ ගොඩනැගිල්ලකි. මෙය ජහන්ගීර් මහල් නම් මන්දිරයට උතුරින් පිහිටා ඇත.
අංග අංග උතුරු ඉන්දියාවේ වත්මන් භාගල්පූර් හා මොන්ගීර් දිස්ත්‍රික් ආශ්‍රිතව රාජ්මහල් කඳු ප්‍රාන්තයේ පුරාතනයේ පැතිර තිබූ…
අංගද අංගද ඉන්දීය ඉතිහාසයේ හමුවන චරිතයකි. භාරතයේ වීර කාව්‍යයක් සේ සැලකෙන රාමායනයේ ප්රමුඛ චරිතය වන රාම…