ඔවුන් වෙනුවෙන් අපි මුහුණුපොත් සමූහයේ පල වූ සටහනක් ඇසුරෙනි
මංජුල සුරවීර සොයුරාගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබීම නිමිත්තෙන් ඔහු ඇතුළු පවුලේ සැම එක්ව වාද්දුව ප්‍රදේශයේ පාසල් තුනක දැඩි ආර්ථික අපහසුතා සහිත පවුල්වල දරුවන් 20 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලැබුවා…
එම කටයුතු සම්බන්ධීකරණ කටයුතු වලින් අපට සහය වූයේ නිරන්තරයෙන්ම අප හා එක්ව කටයුතු කරන මධූකා හර්ෂනී සොයුරියයි…
මංජුල සොයුරාට නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයකට ආසිරි පතන අතර පවුලේ සැමට දීර්ඝායුෂ සම්පත්තිය පතන්නෙමු !!!
මධූකා සොයුරිය ඔබටත් අප්‍රමාණ පින් !!!
හෙට ලොව දිනන්නට වෙර දරන පුංචි දරුවන් වෙනුවෙන් දයාබරත්වයේ දෑත් දිගුකළ ඔබ සැමට අප සමූහයේ හෘදයාංගම ස්තුතිය
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.
ඔබට වැදගත් පසුගිය පුවත්
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලා
- මොරටුව විශ්වවිද්‍යාලයේ කෙටි කාලීන පාඨමාලා
- සබරගමුවට හින්දි පීඨයක්
- උසස් පෙළ නිල නිවේදනය
- ගුරුභවතුන්ගේ රාජකාරී ලේඛන
- සති පාසලට අදාළ ලේඛන හා පටිගත කළ උපදේශ
- පාසලට, අධ්‍යාපන කලාපයට අපෙන් උපකාර
- එඩියුහෙල්ප් සත්කාරක සේවා
- ලෝක කලා ඉතිහාසය පිළිබඳපාඨමාලාව
- පුරාවිද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි (පැරණි නිර්දේශයේ) ලියාපදිංචි කාලය අවසන් කිරීම.
- දකුණු පළාතේ ගුරු සේවයට නවක උපාධිධාරීන් බඳවාගැනීම නතර කිරීම
- පාසල් මාධ්‍යවේදී වැඩමුළු ඔබේ පාසලටත්
- ක්‍රීඩා අධ්‍යාපන පාඨමාලාවට අයදුම්පත් කැඳවීම