බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීම

 

පුවත

වාර විභාග ප්‍රශ්නපත්‍ර අදාළ දිනයට පෙර පිටවීම නිසාවෙන් ඇතිවු ගැටළු අතර අලුත් ම ගැටළුව බස්නාහිර පළාතෙන් වාර්තාවේ. ඊට අනුව ලබන සතියේ ලබාදීමට නියමිතව පැවති  ප්‍රශ්නපත්‍ර පිට වීම නිසාවෙන් බස්නාහිර පළාත් පාසල් වාර විභාගය අත්හිටුවීමට තීරණය වී තිබේ.

වැඩි විස්තර සඳහා