WordPress WooCommerce Themes

11 වැනිදාට පසු උපකාරක පන්ති පැවත්වීම තහනම්.


11 වැනිදාට පසු උපකාරක පන්ති පැවත්වීම තහනම්.
2024 අ.පො.ස. (සා.පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය  මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.  මෙවර අ.පො.ස. (සා.පෙළ) විභාග මාර්තු 17 වනදා විභාග මධ්‍යස්ථාන 3663ක දී ආරම්භවීමට නියමිතව ඇත.

අලුත් ම අධ්‍යාපනික පුවත් සඳහා අපගේ FACEBOOK පිටුව follow කරන්න
Edu ad සේවාව හා අපගේ දැන්වීම් ගාස්තු
Edu-Graphic සේවාව
අපගේ Whatsapp නාළිකාව
back to NEWS home

සබැඳි ලිපි

NewsParent

ලෝක ළමා හා වැඩිහිටි දින සිතුවම් නිර්මාණ තරගය-2024 ප්‍රතිඵල

6-11 කාණ්ඩය පළමු ස්ථානය-බඹරැන්දෙ ගමගේ රිද්මි අමාෂා, 3m81, ජාතික නිවාස සංකීර්ණය, කිරිබත්ගොඩ. දෙවන ස්ථානය-දෙව්මිණි යෙනුල්‍යා පණ්ඩිතවිතාන, 57/3, ජාතික නිවාස සංකීර්ණය, නාමල් පෙදෙස, කිරිබත්ගොඩ තෙවන ස්ථානය-ගම්ලත්...
NEWS_EXAM

දකුණු පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු

දකුණු පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2025 වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.