සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක
ගුරුවරුන්, විදුහල්පතිවරුන් වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාලේඛන හා පාසල් සාධන දර්ශක විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න
පාසල් උත්සව සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතුකිරීම තහනම් කර චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ මෙම ගැසට් නියෝගය අනුව, ළමාදින, ගුරු දින ඇතුළු කිසිදු උත්සවයක්, සැමරීමක් වෙනුවෙන් මුදක් එකතුකිරීම සම්පූර්ණයෙන් ම තහනම් වේ. --චක්‍රලේඛය බලාපොරොත්තුවන්න.-- |
BACK TO APP HOME BACK TO WEB HOME |
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.