සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න.




සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත කළ හැකි මෙම සිතියම් ලංකා හා ලෝක සිතියම් ලෙස කොටස් දෙකකට සකසා තිබේ. ළඟදීම මෙම සිතියම් ඇතුළුව අපගේ සියලු වෙබ් සේවා Mobile app එකක් වශයෙන් ලබාගැනීමට පහසුව සපයන බව ද සතුටින් දැනුම්දෙමු. මෙම භාවිතයේ දී මතුවන දෝෂ හෝ ඇතැම් ස්ථාන අඩු වී ඇත්නම් අපට දන්වන්න. ඒ සඳහා පහත දුරකතන අංකයට Whatsapp පණ්විඩයක් යොමු කරන්න.

මෙතැනින් පිවිස මෙම සේවාව අත්විඳින්න.

 

යළි පිවිසීමේ දී අපගේ වෙබ් අඩවියේ පුස්තකාලය යටතේ ඇති සිතියම් පොත ඔස්සේ පිවිසිය හැකි. එම පිටුවේ ඉහළ ඇති තැඹිලි පැහැ බොත්තම ඔස්සේ පහසුවෙන් ප්‍රවේෂ විය හැක.
මෙම සේවාව සම්පූර්ණයෙන් ම නොමිලේ  සැපයෙන්නකි.
ස්තුතියි.
එඩියු හෙල්ප්-නිර්මාණ කණ්ඩායම.