WordPress WooCommerce Themes

සා. පෙළ ඉතිහාසය විෂයයට දැන් Smart map පහසුවෙන් භාවිත කරන්න.




සාමාන්‍ය පෙළ ඉතිහාසය විෂයය හදාරන දරුවන් හා ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට දැන් Smart map පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයට වෙනස් කර තිබේ. මාර්ගගතව භාවිත කළ හැකි මෙම සිතියම් ලංකා හා ලෝක සිතියම් ලෙස කොටස් දෙකකට සකසා තිබේ. ළඟදීම මෙම සිතියම් ඇතුළුව අපගේ සියලු වෙබ් සේවා Mobile app එකක් වශයෙන් ලබාගැනීමට පහසුව සපයන බව ද සතුටින් දැනුම්දෙමු. මෙම භාවිතයේ දී මතුවන දෝෂ හෝ ඇතැම් ස්ථාන අඩු වී ඇත්නම් අපට දන්වන්න. ඒ සඳහා පහත දුරකතන අංකයට Whatsapp පණ්විඩයක් යොමු කරන්න.

මෙතැනින් පිවිස මෙම සේවාව අත්විඳින්න.

 

යළි පිවිසීමේ දී අපගේ වෙබ් අඩවියේ පුස්තකාලය යටතේ ඇති සිතියම් පොත ඔස්සේ පිවිසිය හැකි. එම පිටුවේ ඉහළ ඇති තැඹිලි පැහැ බොත්තම ඔස්සේ පහසුවෙන් ප්‍රවේෂ විය හැක.
මෙම සේවාව සම්පූර්ණයෙන් ම නොමිලේ  සැපයෙන්නකි.
ස්තුතියි.
එඩියු හෙල්ප්-නිර්මාණ කණ්ඩායම.



BACK TO APP HOME

BACK TO WEB HOME

සබැඳි ලිපි

NEWS_EXAM

සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක​

ගුරුවරුන්, විදුහල්පතිවරුන් වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාලේඛන හා පාසල් සාධන දර්ශක​ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න  
NEWS_EXAM

මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා

ඔබ සොයමින් සිටින මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා ආදිය දැන් විභාග දෙපාර්තමේන්තු වෙඩ් අඩවියෙන් බලා ගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න
NewsParent

නොමිලේ පාසල් පෙළපොත් ඇණවුම් කිරීම

2022 වර්ෂය සඳහා නොමිලේ මාර්ගගත ක්‍රමයට පාසල් පෙළපොත් ඇණවුම් කිරීමට හැකියාව ලබා දී තිබේ. මේ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවියටට පිවිසෙන්න.
News_Course

ගුරුවරුන් සඳහා පාඨමාලා

ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන ගුරු පුහුණු පාඨමාලා ආදිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහත දිගුව ඔස්සේ පිවිසෙන්න. ජාතික අධ්‍යාපන ආයතනය  
News_Course

පහසුවෙන් ම NVQ පාඨමාලා තොරතුරු සොයා ගන්න.

දැන් පහසුවෙන් ම NVQ පාඨමාලා ගැන තොරතුරු දැනගන්න පුළුවනි. මෙතැනින් පිවිස ඔබ පදිංචි දිස්ත්‍රික්කය තෝරා Submit කරන්න.   මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම...
NEWS_EXAM

පරිගණක ක්‍රීඩා නිසා අහිමිවන කාලය ගැන පසුතැවෙනවා ද?

පරිගණක ක්‍රීඩා අද ලෝකයේ ඉතා ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයකි. නමුත් මේ සඳහා ඇබ්බැහිවීම රෝගී තත්ත්වයක් සේ සැලෙකෙයි. ලෝ පුරා දරුවන් පරිගණක ක්‍රීඩාවලට අසීමිතව යොමු වීම  නිසා...