සාමාන්‍ය පෙළ අයදුම්කිරීම

2023(2024)  වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 15 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් මෙම අයදුම්පත්‍ර කැඳවීම සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව  පවසයි.

මාධ්‍ය නිවේදනය කියවන්න

මෙතනින් පිවිසෙන්න