Chat GPT ගැන අනිවාර්යෙන් හදාරන්න…..අතිශයින් ම වැදගත් වනු ඇත.

 

 

Chat GPT  දැන් ලෝකයේ අලුත් ම ප්‍රවණතාවකි. කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන භාෂා මූලක වැඩසටහනක් වන මෙය අද ලෝකයේ අලුත් දැනුම සොයන්නන්ගේ ප්‍රධාන භාවිතයක් බවට පත්ව තිබේ. මේ පිළිබඳ ඔබ දැනුවත්වී සිටීම අතිශය වැදගත් වන්නේ නව පරපුර සමග ගනුදෙනුකිරීමේ දී මේ දැනුම අත්‍යවශ්‍ය වන බැවිනි. මේ පිළිබඳ Youtube නාළිකාවේ පළවූ වීඩියෝ කිහිපයක් අපි ඔබට ඉදිරිපත් කරමු. ඉදිරියේ දී මේ පිළිබඳ වැඩිදුර හා යාවත්කාලීන තොරතුරු ලබා දීමට Eduhelp අපි සූදානමින් සිටිමු.

විශ්මලෝකය

Business Advisor

Learn With Chathuka

Master Tech

SL Geek

 

 

 

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


ඔබට වැදගත් පසුගිය පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න

 

මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය