පින්ලන්තය මෑත කාලීනව වඩාත් ප්‍රකට වූවේ ලොව උසස් ම ගණයේ අධ්‍යාපන ක්‍රමයක් ඇති රට වශයෙනි. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සමග එහි අධ්‍යාපන තත්ත්වය පිළිබඳ සංසන්දනාත්මක අවබෝධයක් ලබා ගැනීමට ඔබට මෙම වීඩියෝව අතිශය වැදගත් වනු ඇත. මන්ද අධ්‍යාපන ප්රතිසංස්කරණයක් යනු හුදෙක් අධ්‍යාපන අමාත්‍යාංශ හා ඊට අනුබද්ධිත ආයතනත්, පාසල් පද්ධතියත් මුල් වී සිදු කළ යුතු දෙයක් පමණක් නොව, දෙමාපිය වැඩිහිටියන් ඇතුළු සමස්ත සමාජය ම එහා සක්‍රිය කොටස් කරුවන් වියයුතු බව ඔබට මේ වීඩියෝව නැරඹීමෙන් අවබෝධ වනු ඇත.
මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න. facebook – අධ්‍යාපනික පුවත් සමූහය
ඔබට වැදගත් පසුගිය පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න
Eduhelp ගුරු සංචිතය
මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි. එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.