මහියංගණය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලංකාවට ම සත්කාරයක්. ඉතිහාසය විෂයය වෙනුවෙන් අතිශය වැදගත් ක්‍රියාකාරකම් පොතත්.
මෙම විශේෂ ක්‍රියාකාරකම් පොත මගින් 10 හා 11 ශ්‍රේණි වලට අදාළ සියලු ඉතිහාස පාඩම් ආවරණය කෙරෙන අතර මෙවර සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට අතිශයින් ම වැදගත් වේ.
මෙම මාහැඟි කෘතිය සඳහා දායකවූ පහත සැමට අපගේ ප්‍රණාමය හිමි වේ.
මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න. facebook – අධ්‍යාපනික පුවත් සමූහය
ඔබට වැදගත් පසුගිය පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න
Eduhelp ගුරු සංචිතය
මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි. එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.