උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය-මාර්ගගත විභාග මාලාව

 

සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරුනි,

කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වරුනි,

විදුහල්පතිවරුනි,

ගුරුභවතුනි, දරුවෙනි,

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ, ආගමික හා සාරධර්ම අංශය විසින් උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හදාරණ දරුවන්ගේ විෂය සාධනය වෙනුවෙන් පවත්වන මාර්ගගත (online) විභාග මාලාවේ පළමුවැන්න, 2023 මාර්තු මස 22 වන බදාදා ප.ව.6.00 සිට ප.ව. 8.00 දක්වා පැවැත්වේ. එදින ප.ව. 5.55ට මේ සමග ඇති සබැඳිය විවෘත කරන අතර එවිට විභාගයට පෙනී සිටීමට හැකියාව ලැබේ. ප.ව.8.05ට පෙර පිළිතුරු සපයා අවසන් කර Submit කළයුතු අතර ඉන්පසු පිළිතුරු සැපයිය නොහැකි ය. මේ පිළිබඳව බෞද්ධ ශිෂ්ටාචාරය විෂය උගන්වන සියලු ගුරු භවතුන් සහ විෂය හදාරණ සියලු සිසු දරුවන් දැනුවත් කර ඔවුන්ට මෙම සබැඳිය සහ පණිවිඩය ලබා දෙන්න.

–පිවිසුම් සබැඳිය–

දරුවන්ගේ විෂය සාධනය පිළිබඳ ඔබ ලබාදෙන සහයෝගය අගය කරමි .

ජයපද්ම බණ්ඩාර,

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ,

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, උතුරු මැද පළාත.

 

 

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


Eduhelp ගුරු සංචිතය

මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්