ශාස්ත්‍රපති සමාජවිද්‍යාව පශ්චාද් උපාධි එක් අවුරුදු පාඨමාලාව


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ මෙහෙයවීම හරහා

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය විසින් පිරිනමනු ලැබේ

කාලය: අවුරුදු 01 යි

මාධ්‍යය: සිංහල

පාඨමාලා ගාස්තුව: රු. 120,000/-

***ලියාපදිංචි ගාස්තු, පුස්තකාල ගාස්තු, විභාග ගාස්තු සහ නැවත ගෙවන පුස්තකාල ගාස්තු ද ඇතුළත් වේ.

ලියාපදිංචි වීමේ සුදුසුකම්:

  • පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබාගත් සමාජවිද්‍යාව විශේෂ උපාධියක් තිබීම. හෝ
  • පිළිගත් විශ්වවිද්‍යාලයකින් සමාජවිද්‍යාව විෂය සහිත ව ලබාගත් සාමාන්‍ය උපාධියක් තිබීම. හෝ
  • පිළිගත් විශ්වවිද්‍යාලයකින් ඕනෑ ම උපාධියක් ලබා තිබීම හා අවුරුදු දෙකකට නො අඩු අදාළ රැකියා ක්ෂේත්‍රයක පළපුරුද්ද හෝ පර්යේෂණ සුදුසුකම්වලින් සමන්විත වීම.

අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසාන දිනය: 2023 මාර්තු 31 (Extended)

 

–වැඩි විස්තර සඳහා පිවිසෙන්න–

 

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


Eduhelp ගුරු සංචිතය

මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්