කාටත් ආදර්ශයක් දුන් තණමල්විල රෑ පාසලේ කතාව


තණමල්විල කලාප කාර්යාලය හා ඒ කලාපයට අයත්‌ පාසල්චල ගුරු චිදුහල්පතිවරුන්‌ චිසින්‌ වෙනස්‌ ඇසකින්‌ දකින්නට පටන්‌ ගත්හ. කලාපයට අයත්‌ පාසල්වල බහුතරයක්‌ ගුරුවරුන්‌ වෙනත්‌ ප්‍රදේශවලින්‌ එම ප්‍රදේශයට පත්වීම්‌ ලබා පැමිණි අයයි. එබැවින්‌ පාසල්‌ කාලයෙන්‌ පසු ඔවුන්ගේ සේවය ලබා ගනිමින්‌ ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට නොමිලේ රාත්‍රී පන්ති පැවැත්‌ වීමේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරන්නට යෝජනා කෙරිණි. ඒ එම ප්‍රදේශයේ දරුවන්ට කදිම අවස්ථාවක්‌
විය. මවුපියන්ට තම දරුවන්‌ කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීමට කාලය නොමැති වීමත්‌, දරුවන්ට අමතර පන්ති සඳහා සහභාගී වීමට තරම්‌ ආර්ථික හයියක්‌ නොමැති වීමත්‌, නොමිලේ අධ්‍යාපනය ලබා දීමට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත්‌ වන ගුරුවරුන්‌ පිරිසක්‌ සිටීම මෙන්ම පාසල්‌ කාලය තුළ හඳුනා ගත්‌ දරුවන්ගේ දුර්වලතා නිවැරැදි කිරීමට ගුරුවරුන්ට අවස්ථාව සැලසීමත්‌ නිසා එකී රාත්‍රී පන්ති දරුවන්ට පමණක්‌ නොව කුටුම්භයටත්‌, සමාජයටත්‌, පළාතටත්‌ මහත්‌ අස්වැසි-
ල්ලක්‌ ගෙන දුන්නේය.

–පුවත්පත් ලිපිය මෙතැනින් කියවන්න–

 

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


Eduhelp ගුරු සංචිතය

මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්