ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් අතරින් ඉහළ ම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය වාර්තාකරමින් නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය ඩයමන්ඩ් සම්මානය දිනා තිබේ.
සමුද්‍රදේවි පාසල වත්මන් තත්ත්වයට ගෙන ඒම සඳහා තම දුරදර්ශී නායකත්වය ලබා දෙමින් නොසැලී කටයුතු කළෝ අතීත විදුහල්පතිවරුන්ය. වත්මනේ ඒ නායකත්වයට උර දෙන්නේ සමුද්‍රදේවි බාලිකාවේ 12 වැනි විදුහල්පතිනිය වූ සුරේකා සිරිවර්ධන ය. ශාන්ත ජෝන් මිශ්‍ර පාසල ලෙස 1915 මැයි 5 වැනි දින සිසුන් 14 දෙනකුගෙන් ආරම්භ කරන ලද සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය, නුගේගොඩ නගර මධ්‍යයේ වූ පැරණිම බාලිකා පාසලයි. 1960 වසරේදී රජයේ පාසලක් බවට පරිවර්තනය වූ මෙහි ස්වරණමය යුගය වූයේ 1978 ගිටපු විදුහල්පතිනි අයලින් සිරිවර්ධන යුගයයි. 1965 ජනවාරි 1 වැනිදා මෙය සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය ලෙස නම් වූ අතර, චර්තමානයේ සිසුන් 3,405 දෙනකු අධ්‍යාපනය ලබන අතර, ගුරුවරු 130ක් දරු-
වන්ගේ නැණ නුවණ පෑදීමේ සද් කාර්ය වෙනුවෙන් කැපවී සිටිති.
–පුවත්පත් ලිපිය මෙතැනින් කියවන්න–
මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න. facebook – අධ්‍යාපනික පුවත් සමූහය
Eduhelp ගුරු සංචිතය
මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි. එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.
ඔබට වැදගත් පසුගිය පුවත්
- GIT Exam
- කෘත්‍රිම බුද්ධිය
- ඉන්දියානු ජාතික ඩිජිටල් පුස්තලකාලය
- ජපන් චිත්‍ර තරගය
- කැළණිය විශ්වවිද්‍යාලයේ ළඟ දී ඇරඹෙන පාඨමාලා
- සාමාන්‍ය පෙළ විද්‍යාව පාඩම් මාලාව
- විද්‍යාපීඨ බඳවාගැනීම් ගැන
- අලුත්වන පින්තූර බැංකුව
- කළුතර කාර්මික විද්‍යාලයේ පාඨමාලා
- ඔස්ට්‍රේලියානු ශිෂ්‍යත්ව
- ඉතාලියේ උසස් අධ්‍යාපනය
- විදෙස් අධ්‍යාපනික ශිෂ්‍යත්ව රැසක්
- රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීම
- විශ්වවිද්‍යාල විද්‍යායතන නව පාඨමාලා
- නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව දෙන වෙබ් අඩවි
- රාජ්‍ය ගුරුසේවයට බඳවාගැනීමේ තරග විභාගය
- ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපාධි පාඨමාලා
- කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලා
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලා
- මොරටුව විශ්වවිද්‍යාලයේ කෙටි කාලීන පාඨමාලා
- ගුරුභවතුන්ගේ රාජකාරී ලේඛන