ඩයමන්ඩ් සම්මාන දිනූ සමුද්‍රදේවී


ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් අතරින් ඉහළ ම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය වාර්තාකරමින් නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය ඩයමන්ඩ් සම්මානය දිනා තිබේ.

සමුද්‍රදේවි පාසල වත්මන්‌ තත්ත්වයට ගෙන ඒම සඳහා තම දුරදර්ශී නායකත්වය ලබා දෙමින්‌ නොසැලී කටයුතු කළෝ අතීත විදුහල්පතිවරුන්ය. වත්මනේ ඒ නායකත්වයට උර දෙන්නේ සමුද්‍රදේවි බාලිකාවේ 12 වැනි විදුහල්පතිනිය වූ සුරේකා සිරිවර්ධන ය. ශාන්ත ජෝන්‌ මිශ්‍ර පාසල ලෙස 1915 මැයි 5 වැනි දින සිසුන්‌ 14 දෙනකුගෙන්‌ ආරම්භ කරන ලද සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය, නුගේගොඩ නගර මධ්‍යයේ වූ පැරණිම බාලිකා පාසලයි. 1960 වසරේදී රජයේ පාසලක්‌ බවට පරිවර්තනය වූ මෙහි ස්වරණමය යුගය වූයේ 1978 ගිටපු විදුහල්පතිනි අයලින්‌ සිරිවර්ධන යුගයයි. 1965 ජනවාරි 1 වැනිදා මෙය සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය ලෙස නම්‌ වූ අතර, චර්තමානයේ සිසුන්‌ 3,405 දෙනකු අධ්‍යාපනය ලබන අතර, ගුරුවරු 130ක්‌ දරු-
වන්ගේ නැණ නුවණ පෑදීමේ සද්‌ කාර්ය වෙනුවෙන්‌ කැපවී සිටිති.

–පුවත්පත් ලිපිය මෙතැනින් කියවන්න–

 

මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න.  facebook – අධ්‍යාපනික පුවත් සමූහය


Eduhelp ගුරු සංචිතය

මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

පොදු සමූහය

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්