ජාතික කතෝලික ලේඛක සංවිධානය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත විද්‍යත් පාස්කු හා අවුරුදු කලාපය (Easter & New Year E-Publication) සඳහා නිදහස් නිරිමාණ, සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම මේ මස 10 වැනි දිනට පෙර භාර ගන්නා බව ජාතික කතෝලික ලේඛක සංවිධානය දන්වා සිටී. පාස්කු හා අලුත් අවුරැද්දට අදාළ ලිපි, කවි, කෙටිකතා, රසාංග, ඡායාරෑප, චිත්‍ර, ළමා නිර්මාණ, විශේෂ ලිපි ඉදිරිපත් කළ හැකි අතර ඒවා පහත ප්‍රමිතීන්ට අනුව ඉදිරිපත් කළ යුතු වේ.
යන ආකාරයෙන් සකස් කර
Microsoft word ආකෘතියෙන් පමණක් යොමු කළ යුතු බවත් වැඩි දුරටත් දන්වා සිටී.
හොඳම නිර්මාණ ඵඑචන ජයග්‍රාහකයන්ට සහතික පත් පිටනැමේ.
මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න. facebook – අධ්‍යාපනික පුවත් සමූහය
මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි. එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.
ඔබට වැදගත් පසුගිය පුවත්
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.