ඔබත් විවිධ විදේශීය සඟරා කියවන්න කැමති නම් අනිවාර්යෙන් පිවිසියයුතු වෙබ් අඩවියක් වන්නේ magazinelib.com වෙබ් අඩවිය යි. මේ වෙබ් අඩවියෙන් ඔබට සඟරා කියවීමට හා අවශ්‍ය නම් PDF ලෙස බාගතකරගැනීමට ද හැකියාව පවතී. විවිධ මාතෘකා යටතේ ප්‍රකාශයට පත්වන සඟරා රැසක් මෙහි තිබේ. ඒවා විවිධ තේමා යටතේ වර්ගීකරණය කර තිබේ.
පිවිසෙන්න– magazinelib.com—
මෙම පුවත ඇතුළු තවත් බොහෝ අධ්‍යාපනික පුවත් පිළිබඳ ඉක්මනින් ම දැනුම්වත් වීම සඳහා Facebook අධ්‍යාපනික පුවත් පිටුවට එකතු වෙන්න. facebook – අධ්‍යාපනික පුවත් සමූහය
මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි. එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.
ඔබට වැදගත් පසුගිය පුවත්
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.