අඩු මුදලකට ඉතාලියේ විශ්වවිද්‍යාලයක උපාධියක්


ශ්‍රී ලංකාවේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ)  සහ අ.පො.ද. (උසස් පෙළ) හොදින් සමත්නම් හෝ අවුරුදු 3ක හෝ 4ක පළමු උපාධිය (Bachelor’s degree) සම්පුර්ණ කර ඇත්නම් , ඉතාලියේ විශ්ව විද්යාල වල පළමු උපාධිය (Bachelor’s degree) හෝ පශ්චාත් උපාධිය ( Postgraduate/Master’s degree ) ඉංග්රීසි භාෂාවෙන් ඉතාමත් අඩු මුදලකට ( scholarships available on Merit basis for international students ) හැදෑරීමට ඔබට හැකියාව තිබේ. පළමු උපාධිය ඉංග්රීසි භාෂාවෙන් හදාරා ඇතිනම් IELTS ද අත්යවශ්ය නොවේ . පහත විශ්වවිද්යාලවල එම උපාධි හැදෑරිය හැක . ශිෂ්ය වීසා (Student Visa) ලබාගැනීමේදී ඉතාලියේ සිටින ( තම පවුලේ කෙනෙක් හෝ ලේ නෑදෑයෙක් ) financial sponsor for food & accommodation හැටියට සිටීම වීසා ලබා ගැනීමට මුලික කරුණක් වේ. එහි දී ඔවුන්ගේ ඉතාලියේ අදායම් සහ ඉතිරි කිරීම් පෙන්විය යුතු වේ.  එසේ නොමැතිනම් ශ්රී ලංකාවේ විශාල ලෙස අදායම් පෙන්විය යුතුය. පහත සබැඳි ඔස්සේ ගොස් ඉතාලියේ විශ්ව විද්යාල වල පාඨමාලා විෂයන් කරුණු සහ අයදුම් කරන ආකාරයක බැලියහැක. අයදුම් කල පසු විශ්ව විද්යාලය විසින් ඔබේ පළමු උපාධිය සහ අනෙකුත් විභාහ සහතික (O/L &A/L) ශ්රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය හරහා “ Dichiarazione di Valore “” declaration of Value “ ලබාගැනීමට කටයුතු කරන අතර ඒ සදහා ඉක්මන් සහය ඉතාලි තානාපති කාර්යාල ලබා දෙයි.

Resource – Hasitha Vihanga Perera ගේ මුහුණු පොත් පිටුවෙනි

 



මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්