විදේශ අධ්‍යාපන ශිෂ්‍යත්ව රැසක්


මේ දිනවල අයදුම් කලහැකි ශිෂ්‍යත්ව වැඩසටහන් රැසක් පහතින් දක්වා තිබේ. මේ සටහන අප උපුටා ගත්තේ තාරු පරණවිතාන මුහුණුපොත් පිටුවෙනි.. ඔබ රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබු ( GPA අගය 3 ට ආසන්නව තිබේනම්) හෝ උසස් පෙළට උසස් ප්‍රතිඵලයක් තිබේ නම් අයදුම් කළහැක.

යුරෝපීය රටවල පිරිනමන ශිෂ්‍යත්ව

ජාත්‍යන්තර සිසුන් සඳහා ඕස්ට්‍රේලියාවේ පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 2023

එක්සත් රාජධානියේ 2023 පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව

ආසියාවේ පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 2023

2023 ශිෂ්‍යත්ව අයදුම්පත සඳහා අවශ්‍ය ලියකියවිලි ලැයිස්තුව

( මෙහි ඇතැම් ශිෂ්‍යත්ව අයදුම්පත් යොමුකිරිමේ අවසාන දිනය අවසන් වුව ද  Google Search කර 2023/2024 වර්ෂ සඳහා නිකුත්කල අලුත් සබැඳියට අයදුම්පත්‍ර යොමුකළ හැක.)

මෙම සටහන තාරු පරණවිතාන මුහුණුපොත් පිටුවෙනි.

 


මෙම පුවත් කියවන ඔබ රජයේ හෝ උපකාරක පන්ති ගුරුභවතෙකු නම් අපගේ ගුරු සංචිතයට එක්වී ඔබගේ දැන්වීමක් වසරක් පුරා අපගේ ගුරු සංචිතයේ ප්‍රදර්ශනය කරන්න. ගුරු සංචිතය නැරඹීමට  අපගේ වෙබ් අඩවියේ අධ්‍යාපන සේවා පිටුවට ගොස් ගුරුවරු යටතේ බලන්න. ගුරු සංචිතයට එක්වීමට වාර්ෂික අයකිරීම රු. 1000. 00ක් පමණි.  එක්වීම සඳහා මෙම google form එක පුරවන්න. සෙසු දැන්වීම් ගාස්තු දැනගැනීම සඳහා –මෙතැනින් පිවිසෙන්න–


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්