උසස් පෙළ විභාගයට පසු දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කරන්නේ කෙසේ ද? රැකියාවකට යොමු කරන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න මෙවරත් ”උසස් පෙළට පසු” සමූහයේ අපි උපකාර කරනවා. එඩියු හෙල්ප් ආයතනයේ මූලිකත්වයෙන් සුදුසුකම්ලත් උපදේශකවරුන්ගේ මෙහෙයවීමෙන් සිදුකරන්නට නියමිත මාර්ගගත වැඩසටහන මෙවරත් උසස් පෙළ විභාගයට පසු පැවත්වීමට නියමිතයි. ලංකාව පුරා සියලු දරුවන්ට සහභාගී වියහැකියි. අපගේ සමූහයට පහත ලාංඡනය මත click කර එකතු වන්න.
මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.
ඔබට වැදගත් පසුගිය පුවත්
- කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලා
- විභාගයට යන්න කලින් කියවන්න….
- විශිෂ්ට ව්‍යවහාර -2023-කළුතර ඥානෝදයේ අලුත් වැඩක්
- උසස් පෙළ 2021 නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලා
- මොරටුව විශ්වවිද්‍යාලයේ කෙටි කාලීන පාඨමාලා
- උසස් පෙළ නිල නිවේදනය
- ගුරුභවතුන්ගේ රාජකාරී ලේඛන
- සති පාසලට අදාළ ලේඛන හා පටිගත කළ උපදේශ
- පාසලට, අධ්‍යාපන කලාපයට අපෙන් උපකාර
- පාසල් මාධ්‍යවේදී වැඩමුළු ඔබේ පාසලටත්