උසස් පෙළ විභාගයට පසු


උසස් පෙළ විභාගයට පසු දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කරන්නේ කෙසේ ද? රැකියාවකට යොමු කරන්නේ කෙසේ ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න මෙවරත් ”උසස් පෙළට පසු” සමූහයේ අපි උපකාර කරනවා. එඩියු හෙල්ප් ආයතනයේ මූලිකත්වයෙන් සුදුසුකම්ලත් උපදේශකවරුන්ගේ මෙහෙයවීමෙන් සිදුකරන්නට නියමිත මාර්ගගත වැඩසටහන මෙවරත් උසස් පෙළ විභාගයට පසු පැවත්වීමට නියමිතයි.  ලංකාව පුරා සියලු දරුවන්ට සහභාගී වියහැකියි. අපගේ සමූහයට පහත ලාංඡනය මත click කර එකතු වන්න.


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්