පින්තූර ලබාගන්න පහසු වෙබ් අඩවි 40ක්


  1. burst.shopify.com
  2. depositphotos.com
  3. elements.envato.com
  4. freerangestock.com
  5. freestocks.org
  6. goodstock.photos
  7. gratisography.com
  8. icons8.com
  9. isorepublic.com
  10. jaymantri.com
  11. kaboompics.com
  12. libreshot.com
  13. littlevisuals.co
  14. morguefile.com
  15. negativespace.co
  16. nos.twnsnd.co
  17. picjumbo.com
  18. picography.co
  19. pikwizard.com
  20. https://pixabay.com
  21. skitterphoto.com
  22. startupstockphotos.com
  23. stock.adobe.com
  24. stocksnap.io
  25. unsplash.com
  26. www.canva.com
  27. www.foodiesfeed.com
  28. www.freeimages.com
  29. www.freepik.com
  30. www.gettyimages.com
  31. www.imagesbazaar.com
  32. www.istockphoto.com
  33. www.lifeofpix.com
  34. www.pexels.com
  35. www.rawpixel.com
  36. www.reshot.com
  37. www.rgbstock.com
  38. www.shutterstock.com
  39. www.stockvault.net
  40. www.styledstocksociety.com
  41. www.vecteezy.com

මේ පහළින් තියෙන්නේ eduhelp අපි නිර්මාණය කරමින් යන අපේ ම පින්තූර බැංකුව. ශ්‍රී ලාංකේය අවශ්‍යතා ඉලක්ක කරමින් ම නිර්මාණය කරන මේ පින්තූර බැංකුවට ඔබේ ප්‍රතිචාර තියනවා නම් අපිට කියන්න –මෙතැනින් පිවිසිලා අපිට whatsapp — කරන්න. ඒ වගේ ම අපිට අනුග්‍රහයක් වශයෙන් පින්තූර බැංකු පිටුවේ හෝ මෙම පුවත් පිටුවේ ඔබගේ දැන්වීමක් පල කරන්න අපේක්ෂා කරනවා නම් ඒ අංකයෙන් ම අපිට කියන්න. ඔබගේ ප්‍රතිචාර හා උපකාර අපිට ඉතා ම වටිනවා. අධ්‍යාපනික වැදගත්කම් ඇති, කළු පැල්ලම් රහිත සුපැහැදිලි රේඛා චිත්‍ර වලට අපි වැඩි ඉඩක් වෙන් කරන්නේ පින්තූරයේ සුපැහැදිලි බව ඇතිකරන්න පමණක්ම නොවේ. ලංකාවේ දුෂ්කර පාසල් වල දරුවන්ට පාසල මගින් ප්‍රශ්නපත්‍ර, නිබන්ධන මුද්‍රණය කර දෙනවිට, අනවශ්‍ය තිතක් වත් මුද්‍රණය නොකිරීම මගින් එක තීන්ත බින්දුවක් හරි ඉතුරු කරලා දෙන්නත් එක්ක.  පින්තූර හාරදහසක් පමණ දැනට අපි මෙයට ඇතුළත් කරලා තියනවා. watermark නැතිව නිදහසේ ඔබේ නිබන්ධනයට එකතුකරගන්න පුළුවනි. අපේ  ඉල්ක්කය මේ වසරේ අගෝස්තු මාසය වන විට පින්තූර දසදහසක් දක්වා වර්ධනය කරන්නයි. ස්තුතියි. අපේ පින්තූර බැංකුව පහළ දිගුවෙන් නරඹන්න.

  1. පින්තූර බැංකුව – eduhelp

 

 


මෙවැනි වැදගත් අධ්‍යාපනික පුවත් දෛනිකව ලබාගැනීමට ඔබ පදිංචි පළාත අනුව අපගේ පුවත් සමූහයන්ට එක්වන්න.

ඌව පළාත් පුවත් සමූහය

සබරගමුව පළාත පුවත් සමූහය

වයඹ පළාත පුවත් සමූහය

උතුරු මැද පළාත පුවත් සමූහය

මධ්‍යම පළාත පුවත් සමූහය

උතුරු පළාත පුවත් සමූහය

දකුණු පළාත පුවත් සමූහය

නැගෙනහිර පළාත පුවත් සමූහය

බස්නාහිර පළාත පුවත් සමූහය

ඔබට වැදගත් පසුගිය පුවත්