WordPress WooCommerce Themes

පුවත් අත්තමට ආරාධනා

ලංකාවේ පුවත් වාර්තාකරණ ඉතිහාසය තුළ සුවිසල් අවකාශයක් දරුවන් හා ගුරුභවතුන් වෙනුවෙන් වෙන් කළ එඩියුහෙල්ප් අධ්‍යාපනික පුවත් සේවාව තවදුරටත් පුළුල් කිරීමයත් අලුත් කිරීමටත් අපි කටයුතු කළෙමු. මේ පුවත් අත්තම ගුරුභවතුන්ටත්,  අධ්‍යාපනය හදාරන දරුවන්ටත්, දෙමාපියන්ටත් නිසැකව ම වැදගත් වේ.  මේ නව්‍යකරණය යටතේ

ඔබට හිමි වන සේවා පහත පරිදි වේ.

  • දරුවන් වෙනුවෙන් නොමිලේ විශේෂ අධ්‍යාපනික උපදේශන වැඩසටහන් හා දැනුවත්කිරීමේ ලේඛන.
  • පාසල් පුවත් පලකිරීම(පළාත් අනුව පළාත් සමූහයන් තුළ හා අපගේ මුහුණුපොත් සමූහයන් තුළ)
  • පෞද්ගලික අධ්‍යාපන ආයතන වල සත්කාරක සේවා පුවත් පලකිරීමේ අවස්ථාව(පළාත් අනුව පළාත් සමූහයන් තුළ හා අපගේ මුහුණුපොත් සමූහයන් තුළ)
  • අතිශය සහනදායී මිලකට උපකාරක පන්ති දැන්වීම් පලකිරීම(පුවත් සේවාව සමග හා අපගේ මුහුණු පොත් සමූහයන් හරහා ප්‍රචාරය කරනු ලැබේ. ඒ පිළිබඳ මිළගණන් සඳහා අප අමතන්න. නැතහොත් 0716637804 ටWhatsapp පණිවිඩයක් එවන්න.)

අපි ඔබගෙන් බලාපොරොත්තු වන උපකාරය

  • මෙහි පල කරනු ලබන්නේ අධ්‍යාපනික පුවත් පමණි. තව ද මෙය පූර්ණ වශයෙන් ම නොමිලේ සේවාවක් වන නිසාත්, මෙහි පළවන පුවත් පැහැදිලිව ම දරුවන්ට හා ගුරුභවතුන්ට වැදගත් වන නිසාත්  මෙම සමූහයට ඔබ පළාතේ දරුවන් හා දෙමාපියන් හැකි තාක් එක් කිරීමට උපකාරී වන්න. විභාග හා පාඨමාලා ආදියට අදාළ පුවත් මෙන් ම පාසල් පුවත් ද මෙහි පල කරන නිසා ඒ සඳහා මේ පුවත ඔබගේ පාසලේ / උපකාරක පන්ති ආදියේ සමූහයන් තුළ පලකර සහය වන්න. මේ සමූහයන් තුළ වැඩි පිරිසක් එක්වීම මගින් ඔබගේ පුවත් සඳහා ද වැඩි ප්‍රචාරයක් ලැබෙනු ඇත. ඔබගේ දැන්වීම් වැඩි පිරිසක් අතරට යැවීමට හැකි වනු ඇත.

මේ සේවාව වැඩි දියුණුකිරීමට ඔබගේ සහයෝගය අපට ඉතා අගනේ ය. ඒ පිළිබඳ ඔබ ද්ක්වන උනන්දුවට ස්තුතියි.

පළාත් අනුව පුවත් සමූහයන්ට එක්වීමේ සබැඳි පහතින් දැක්වේ.

 

ඔබට වැදගත් පසුගිය පුවත්



 

 

සබැඳි ලිපි

NEWS_EXAM

සංඛ්‍යාලේඛන සහ පාසල් සාධන දර්ශක​

ගුරුවරුන්, විදුහල්පතිවරුන් වශයෙන් ඔබට අවශ්‍ය සංඛ්‍යාලේඛන හා පාසල් සාධන දර්ශක​ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ලබාගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න  
NEWS_EXAM

මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා

ඔබ සොයමින් සිටින මූලාකෘති ප්‍රශ්න, ලකුණු දීමේ පටිපාටි හා ඇගයීම් වාර්තා ආදිය දැන් විභාග දෙපාර්තමේන්තු වෙඩ් අඩවියෙන් බලා ගත හැකි ය. ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න
NewsParent

නොමිලේ පාසල් පෙළපොත් ඇණවුම් කිරීම

2022 වර්ෂය සඳහා නොමිලේ මාර්ගගත ක්‍රමයට පාසල් පෙළපොත් ඇණවුම් කිරීමට හැකියාව ලබා දී තිබේ. මේ සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු වෙබ් අඩවියටට පිවිසෙන්න.
News_Course

ගුරුවරුන් සඳහා පාඨමාලා

ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙයවන ගුරු පුහුණු පාඨමාලා ආදිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහත දිගුව ඔස්සේ පිවිසෙන්න. ජාතික අධ්‍යාපන ආයතනය  
News_Course

පහසුවෙන් ම NVQ පාඨමාලා තොරතුරු සොයා ගන්න.

දැන් පහසුවෙන් ම NVQ පාඨමාලා ගැන තොරතුරු දැනගන්න පුළුවනි. මෙතැනින් පිවිස ඔබ පදිංචි දිස්ත්‍රික්කය තෝරා Submit කරන්න.   මෙවැනි තහවුරු කරන ලද අධ්‍යාපනික තොරතුරු දැනගැනීම...
NEWS_EXAM

පරිගණක ක්‍රීඩා නිසා අහිමිවන කාලය ගැන පසුතැවෙනවා ද?

පරිගණක ක්‍රීඩා අද ලෝකයේ ඉතා ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයකි. නමුත් මේ සඳහා ඇබ්බැහිවීම රෝගී තත්ත්වයක් සේ සැලෙකෙයි. ලෝ පුරා දරුවන් පරිගණක ක්‍රීඩාවලට අසීමිතව යොමු වීම  නිසා...