දකුණේ ගුරු පුරප්පාඩු සඳහා නවක උපාධිධාරීන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරයි.


දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය 2021 වර්ෂයේ කළ නිවේදනයක් අනුව ගුරු පුරප්පාඩු සඳහා නවක උපාධිධාරීන් බඳවා ගැනීම තාවකාලිකව නතර කර තිබේ. ඒ රාජ්‍ය සේවයට අලුතින් බඳවාගැනීම නතර කිරීමට මධ්‍යම රජය ගෙන ඇති තීරණය නිසාවෙනි. ඒ වෙනුවට දැනට රාජ්‍යසේවයේ නිතරව සිටින සංවර්ධන නිළධාරීන් බඳවාගැනීමට තීරණය කර තිබේ. බඳවාගැනීමේ විභාගය වෙනුවෙන් අයදුම්කරුවන් තැන්පත් කළ මුදල් යළි ලබාදීමට ද තීරණය කර තිබේ.

ඒ පිළිබඳ විස්තර –මෙතැනින් ගන්න–