පාසල් මාධ්‍යවේදී වැඩමුළු


අ.පො.ස (උ.පෙ) විෂයට නිර්දේශිත සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය හා රසවින්දනය අළලා වැඩමුළු හා සම්මන්ත‍්‍රණ පවත්වනු ලැබේ. එහිදී අගනුවරින් බැහැර ප‍්‍රදේශවල පාසල්වලට ගොස් සිසුන්ගේ විෂය දැනුම හා අවබෝධය පුළුල් වන ආකාරයට දේශන, සාකච්ඡා පවත්වනු ලැබේ. ඔබ පාසලේ ද වැඩමුළුවක් පැවැත්වීමට අවශ්‍යවේ නම් විදුහල්පතිතුමා මඟින් ඉල්ලීම් කළ හැක.

 

නිල වෙබ් අඩවියට –මෙතැනින් පිවිසෙන්න–