උසස් පෙළ හැදෑරීම සඳහා ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන ශිෂ්‍යත්ව මාලාව.

අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රථිඵල අනුව උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදෙල් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.  මේ පිළිබඳ විස්තර ලබාගැනීමට පුවත්පත් දැන්වීමට –මෙතැනින් පිවිසෙන්න–

වෙබ් අඩවිය-  www.presidentsfund.gov.lk

උපදෙස් පත්‍රිකාව –මෙතැනින් ගන්න–

අයදුම්පත –මෙතැනින් ගන්න–


මෙවැනි ආධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ

NEWS COMMUNITY GROUP  එකට සම්බන්ධ වන්නඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න