තෙලිතුඩ – සිත්තරුන්ගේ ශාස්ත්‍රාලීය නවාතැන

මෙය මුහුණු පොතේ චිත්‍ර කලා ගුරුභවතුන් හා දරුවන් වෙනුවෙන් සකසන ලද, අප දුටු උසස් ම තත්ත්වයේ පිටුවකි. ගුරු-සිසු සැමට උසස් දැනුමක් සපයන මෙම පිටුව අප මෙවර ඔබට හඳුන්වාදෙන්නේ හේතු කිහිපයනක් නිසාවෙනි. චිත්‍රකලාව වෙනුවෙන් මෙවැනි පිටු ගණනාවක් ඇතත් බොහොමයක් ඒවායේ පරිශීලකයින් සඳහා අර්ථ ශුන්‍ය සීමා පනවා තිබේ. ඇතැම් පිටු වල චිත්‍රකලාවට අදාළ ශාස්ත්‍රීය ලිපියක සබැඳියක් හෝ පළකිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැත. එවැනි සීමා පැනවීමේ අරුත පැහැදිලි නොවේ. එහෙත් එම පිටු වල පරිශීලකයන්ට ඉන් වන පාඩුව අති මහත් ය.  තෙලිතුඩ ඉන් එහා වැඩුණු පිටුවකි. එහි පාසල් ගුරුභවතුන්ට ගන්නට බොහෝ දේ තිබේ. එහි ඇඩ්මින් මඬුල්ල ද පළපුරුදු ගුරුභවතුන් වන නිසා උසස් ගුණාත්මක සේවාවක් ලබාගතහැකි ය. තෙලිතුඩට සුභපතමු.

–තෙලිතුඩට මෙතැනින් පිවිසෙන්න–

eduhelp


මෙවැනි ආධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ

NEWS COMMUNITY GROUP  එකට සම්බන්ධ වන්නඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න