” ගී නියනිය ” ගීතමය සත්කාරය.

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ගුරු සංගම් සහෝදර එකමුතුවෙන්, රටේම ගුරු විදුහල්පති, දෙමාපිය ඈ ගීතයට ලැදි සහෝදර සහෝදරියන්ට පිදෙන ආදරණීය තිළිණය

” ගී නියනිය “

ගීතමය සත්කාරය.

ආදරයේ නේකවිධ හැඩතල කැටිකළ ස්වර සංකලනයෙන් ගැයෙන ගීතරාවයෙන් නැංවෙන අතීතාවර්ජනය හැගීම් ගොන්නක රසය නොමිලේ සූම් තාක්ෂණය ඔස්සේ රසවිදීමට කැමති ඔබ පහත ලිංක් මාර්ගයෙන් ප්‍රේක්ෂක කණ්ඩායමට එක්වන්නට සුහද සිතින් ඇරයුම්

Whatsapp group 1

Whatsapp group 2

Whatsapp group 3

 

 

මෙවැනි අධ්‍යාපනික පුවත්   ඔබගේ දුරකතනයට ම ගෙන්වා ගන්න අපේ NEWS GROUP එකට සම්බන්ධ වන්න

ඔබගේ පාසලේ, පිරිවෙනේ, පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ පුවත් අප වෙත whatsapp කරන්න